සියලු ජන්ද මධ්‍යස්ථාන හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගත් ස්ථාන පාසල්, රාජ්‍ය ආයතන ඇතුළු සියල්ල ඒ අනූව විෂබිජහරණය කිරීමට නියමිතයි.
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකර ඇත.