පෙ.ව.10.00 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අගෝ 05, 2020

    අද (05) පෙරවරු 10.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට අප වෙත ලැබී තිබේ.

    ඒ අනුව,

    කොළඹ 20%

    ගම්පහ 18%

    කළුතර 20%

    ගාල්ල 20%

    හම්බන්තොට 24%

    මඩකලපුව 17%

    ත්‍රිකුණාමලය 30%

    බදුල්ල 25%

    මාතලේ 25%

    දිගාමඩුල්ල 06%

    කුරුණෑගල 25%

    රත්නපුර 23%

    කෑගල්ල 23%

    නුවරඑළිය 25%

    මාතර 25%

    යාපනය 20%

    පුත්තලම 15%

    මහනුවර 25%

    ඒ අනුව ගතවූ පැය 03 ක කාලය තුළ වැඩිම පිරිසක් ඡන්දය භාවිත කර ඇත්තේ මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලිනි.

    Latest News