බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 09 යයි ... ජන්ද මධ්‍යස්ථාන 523යි

අගෝ 05, 2020

    දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 6,68,166ක් ජන්දය දීමට මෙවර සුදුසුකම් ලබා සිටින බවත් මැතිවරණ රාජකාරී සඳහා නිළධාරීන් 11,500 දෙනෙකු යොදවා තිබෙන බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී දමයන්ති පරණගම මහත්මිය පැවසීය.

    සියලුම මැතිවරණ කටයුතු සෞඛ්‍ය උපදෙස් පරිදි සිදුවෙමින් පවතින අතර, ඉතා සාමකාමි ලෙස වඩාත් උද්යෝගයකින් මැතිවරණය ප්‍රකාශ කිරීමට ජන්ද දායකයින් ජන්ද පොළ වෙත පැමිණෙමින් සිටී.

    Latest News