අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

අගෝ 02, 2020

    මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අනුරුද්ධ සම්පායෝ මීගමුව පොලිස් කණ්ඩායමකට බාර වීමෙන්ම පසුව, ඔහුව අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පවසන්නේ.

    Latest News