කොවිඩ් ආසාදිත මවට උපන් බිළිඳාට රෝගය වැළඳී නෑ

අගෝ 02, 2020

    නැගෙනහිර කොළම මූලික රෝහලේ කොවිඩ් 19 ආසාදිත මවට උපන් බිළිඳාට කොවිඩ් 19 රෝගය වැළඳී නොමැති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

    පී සී ආර් පරික්ෂණ මගින් මේ බව තහවුරු වී ඇතැයි, ඔහු කියා සිටියි.

    දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 02 අගෝස්තු 2020 15:39

    Latest News