සුනඛයාට ගිනිතැබූ සැකකරුට මාංචු

ජන 05, 2019

    මීගමු - කොප්පරා හංදිය නිවසක සිටි ලැබ්රඩෝ වර්ගයේ සුනඛයෙකු ගිනි තබා අමානුෂීය ලෙස ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් (38) පෙරියමුල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    38 හැවිරිද සැකකරු මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද (05) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

     

    Latest News