ඇසළ මංගල්‍යයේ සිව්වැනි කුඹල් පෙරහැර අද

ජූලි 28, 2020

    මහනුවර ඇසළ මංගල්‍යයේ සිව්වැනි කුඹල් පෙරහැර මේ වනවිට වීථි සංචාරය කෙරේ.

    සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව, මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ ජන සහභාගිත්වයෙන් තොරවයි. අද සිව්වෙනි කුඹල් පෙරහැර ආරම්භ කෙරුණේ, රාත්‍රී 7.01ට යෙදුණු සුබ මොහොතින්. ශ්‍රී දළඳා මාළිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මුණු පෙරහැර, දළඳා වීදිය ඔස්සේ කොටුගොඩැල්ල වීදියට පැමිණ, රජවීදිය ඔස්සේ ඉහළට විත් ගෙවිදීම සිදු කෙරේ.

    සධාතුක කරඬුව වැඩම කරවනු ලබන්නේ, ඉන්දිරාජා හස්තියා විසින්. මියන්රාජා සහ බුරුම රාජා දෑලේ ගමන් කරයි.

    Latest News