හවුල් ආණ්ඩු බිහිකිරීමෙන් රට ආපස්සට; UNP නායක

ජූලි 22, 2020

    රටේ ඉදිරි සංවර්ධනය සඳහා ස්ථාවර ආණ්ඩුවක් බිහිකළ යුතු බව එක්සත් ජාතික පක්‍ යේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    හවුල් ආණ්ඩු බිහිකිරීමෙන් සිදු වන්නේ රට ආපස්සට යාමක් බව ඔහු පෙන්වා දෙයි. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂයේ තවත් ප්‍රචාරක රැස්වීමක් ඊයේ හැටන් නාගරයේ දී පැවැත්විණ. ඒ, රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Latest News