ශ්‍රී ල. නි. ප. මහලේකම් ධූරය දයාසිරි ජයසේකරට

ජන 03, 2019

    අද සවස පැවති ශ්‍රී ල. නි. ප. මධ්‍යම කාරකා සභාවේදී, අතිගරු ජනාධිපති තුමාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ල. නි. ප. නව මහලේකම් ලෙස ඒකඡන්දයෙන් පත් කරන ලදී.

     

    මීට පෙර එම ධූරයේ කටයුතු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි.

    Latest News