තමා අගමැති වූ විගස 4% පොලියට ණය ලබාදෙනවා; සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

ජූලි 18, 2020
  • තමන් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ විගස 4% පොලිය යටතේ ජනතාවට ණය ලබාදෙන බව, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, තමන් රුපියල් 20,000ක් ලබාදීමට ජනතාවට දුන් පොරොන්දුව, විරුද්ධ පක්‍ෂය දැඩිව විවේචනය කරමින් සිටින බවයි. මින්නේරිය මැතිවරණ බල ප්‍රදේශයේ චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා සංවිධාන කළ රැස්වීමකට සහභාගි වෙමින් ඔහු ඊයේ මේ බව පැවසීය.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:03

    Latest News