නාකොටික් නව අධ්‍යක්ෂක ලෙස SSP සුජිත් වෙදමුල්ල පත්කරයි

ජූලි 03, 2020

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතා පත් කර තිබේ.

    වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ඉල්ලීම පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අදාළ පත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ.

    Latest News