ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (01) පැවැති අතර එහිදී මෙම දැනුම් දීම සිදුකර තිබේ.
සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙහිදී ඇතැම් අමාත්‍යවරුන් අදහස් පළ කර ඇති බව ද වාර්තා වේ.
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් ඇතුළු කමිටුවක් විසින් මෙම අවසන් වාර්තාව සකස් කර ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වන ලදී.