අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයක් - අගමැතිගෙන් නව වසරට සුබ පැතුම්

ජන 01, 2019
  • ගෙවුණු වසරේ මුහුණ දෙන්නට සිදු වූ බරපතල අභියෝග ජයගනිමින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරමින් නව වසර පිළිගන්නට ලැබීම අප සැම ලද ජයහ්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුසයක් නිකුත් කරමින් කියා සිටියි.

     

    අග්‍රාමාත්‍යවරයා නිකුත් කර ඇති පණිවුඩය

    news year pm

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 09:26

    Latest News