බංග්ලාදේශයේ සිට පැමිණි 19කට කොරෝනා

ජූනි 27, 2020

    අද (27) දිනයේ දී මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා විය.

    මෙම සියලුම දෙනා බංග්ලාදේශයේ - ඩකා නුවර සිට පැමිණි අය බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2033ක් දක්වා ඉහළ ගොස් තිබේ.ෙ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වී සිටි 1639ක් සුවය ලබා තිබේ. තවත් ආසාදිතයින් 383ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 17:25

    Latest News