කැටවලපිටියේ සම්පත් පොලිස් වෙඩි පහරින් මියයයි

ජූනි 26, 2020

    ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මිය ගොස් තිබේ.

    කැටවලපිටියේ සම්පත් නැමැත්තා මෙලෙස පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇති බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ .

    Latest News