ඊයේ පීසීආර් පරීක්ෂණ 827ක්

ජූනි 21, 2020

    ඊයේ දිනයේ පීසීආර් පරික්ෂණ 827ක් සිදු කර තිබේ. මෙතෙක් වාර්තා වූ කොවිඩ් 19 සමස්ත රෝගීන් 1,950 දෙනාගෙන් අද වන විට පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 1,472ක්.

    එය සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 75.48ක ප්‍රතිශතයක්. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය 23.94ක් වෙයි. මරණ 11ක් වාර්තා වූ අතර, ප්‍රතිශතයක් ලෙස එය 0.56ක අගයක්.

    Last modified on ඉරිදා, 21 ජූනි 2020 12:32

    Latest News