කොළඹ කොටුව සිට සිට දිනපතා උදැසන 9.30 බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන 1007 දුම්රියේ නැරඹුම් මැදිරිය අද (20) පස්වරුවේ මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබේ.
පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පීලි ගත කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු තරමක් ප්රමාද වන බව වාර්තා වේ.