පෙර සිදුකළ දැනුම් දීමකට අනුව හිටපු ඇමතිවරයා අද පෙරවරු 11.30 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
2017 වසරේදී ලංකා සතොස ආයතනය සඳහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.