රඹකැන්ඔය මහවැලි කලාපයට රැකියා පුහුණු මධ්‍යස්ථානයක්‌

ජූනි 10, 2020

    රැකියා පුහුණු මධ්‍යස්ථානයක්‌ මහඔය, රඹකැන්ඔය මහවැලි කලාපයේ ඊයේ ස්ථාපනය කෙරුණා.

    එය, මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මකයි.

    ඊට වැය කෙරුණු මුදල රුපියල්‌ මිලියන 28 ක්‌. මෙහි, 60 දෙනෙකුට එකවර නේවාසික පහසුකම් ලබා ගත හැකියි. පාඨමාලා 6 ක්‌ මුල්‌ අදියර යටතේ හඳුන්වා දී තිබෙනවා. මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්‌ සුනිල්‌ පෙරේරා මහතා ඇතුළු පිරිසක්‌ මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News