මැතිවරණ දිනය සහිත ගැසට්ටුව මුද්‍රණයට සූදානමින්

ජූනි 08, 2020

    මැතිවරණ දිනය සහිත ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මූලික කටයුතු සූදානම්කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි.

    මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය දැනුම් දුන් පසු ඒ මුද්‍රණය කරන බවත්, ඊට පසුව අපේක්ෂකයින්ගේ මනාප අංක සහිත ගැසට් පත්‍රය නිකුත් කරන බව ද ඇය කියා සිටී.

    පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ගැසට් පත්‍ර දෙකක් පසුගියදා නිකුත් කළ බවත්, තවත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවද ඇය වැඩිදුරටත් පැවසීය.

     

    Latest News