ගල්කිස්ස මුහුදු තීරයේ කැළි කසළ ඉවත් කෙරේ

ජූනි 05, 2020

    ගල්කිස්ස මුහුදු තීරයේ ගොඩගැසී තිබූ කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණ.

    “අරණ“ සංවිධානය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව, ගල්කිස්ස පොලිසිය සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ඊට ලැබී තිබේ.

    දේශබන්දු තෙන්නකෝන් මහතා... “අද ලෝක පරිසර දිනය සමරන දවසේ දී සෑම කෙනෙක්ගෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ පරිසර කොට්ඨාසවලින් ඉල්ලා සිටින්නේ ඉතාමත්ම ප්‍රවේශමෙන් තමන් බැහැර කරන කැළිකසල ලැබෙන උපදෙස් අනුව ඒවා නැවත ප්‍රතිශක්‍රීයකරණ කිරීමට හැකිවන ආකාරයට සකස් කරන්න“ යැයි තෙන්නකෝන් මහතා පැවසීය.

    Latest News