ජනාධිපතිතුමාගේ පොසොන් දින පණිවුඩය (වීඩියෝ)

ජූනි 05, 2020
  • ශ්‍රී සම්බුද්ධ ධර්මය රැගෙන වැඩම කළ අනුබුදු මිහිදු, මහ රහතන්‌ වහන්සේගේ ලංකාගමනය සිහිපත්‌ කරමින්‌, මහත්‌ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වීම අප රටේ බොදු ජනයා වසර දහස්‌ ගණනක සිට සිරිතක්‌ කොටගෙන ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැනිනුමා පවසනවා.

    එතුමා මේ බව කියා සිටියේ. අදට යෙදී ඇති පොසොන්‌ පුන්‌ පොහොය දිනය නිමින්තෙන්‌ පණිවුඩයක්‌ නිකුත්‌ කරමින්‌.

    heposon_900px_20_06_05.jpg

     

     

    Last modified on සිකුරාදා, 05 ජූනි 2020 19:59

    Latest News