කොවිඩ් 19 වැළඳුනු නාවික හමුදා 420කට සුවයි (වීඩියෝ)

ජූනි 04, 2020
  • කොවිඩ් 19 වැළඳුනු සමස්ත නාවික හමුදා සාමාජිකයන් අතරින් 420 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ.

    ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවට වඩා සුවය ලැබූ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබෙන බවයි, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසන්නේ.

    Latest News