ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 සුව වූ ගණන 836ක්; තවත් 902ක් රෝහල්වල

ජූනි 04, 2020

    මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 836ක් ලෙස වාර්තාවේ.

    එමෙන්ම මෙරට මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තාවන රෝගීන් ගණන 1749ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට ආසාදිතයින් 902ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 66 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.

    Latest News