ඇඳිරි නීතිය කැඩූ 66,341ක් අත්අඩංගුවට

මැයි 27, 2020

    මාර්තු මස 20 වැනිදා සිට අද (27) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාල සීමාවේ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18 695 ක්. මේ අතර ඊයේ (25) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය තුළ පුද්ගලයින් 411ක් හා වාහන 81ක් අත්අඩංගුවට පත්ව තිබේ.

    Latest News