සෙවණගල සීනි කම්හලෙන් Sanitizer නිෂ්පාදනයක්

මැයි 24, 2020

    සෙවණගල සීනි කම්හල දෑත්‌ විෂබීජානුහරණය කිරීමේ ද්‍රාව්‍යයක්‌ නිෂ්පාදනය කර තිබේ.

    එහි රසායනවේදියෙකු වන ඩබ්ලිව්. එස්.‌ ඩී. රංජුල මහතා විසිනුයි, එය නිපදවනු ලැබ ඇත්තේ. මෙය විවිධ ආයතන සඳහා අලෙවි කිරීමේ ප්‍රථම පියවර ඊයේ කර්මාන්ත ශාලාවේ දී සිදු කෙරුණා. මෙම විෂධජානුහරණ ද්‍රාව්‍යය LSC Protect Hand Sanitizer යනුවෙන්‌ නම්‌ කර තිබේ.

    Last modified on ඉරිදා, 24 මැයි 2020 14:37

    Latest News