වික්ටර් රත්නායකයන් හදිසියේ අසනීප වෙයි

මැයි 22, 2020

    ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක හදිසියේ අසනීපවීම නිසා රෝහල්ගත කර සිටී.

    වකුගඩුවක ආබාධයක් නිසා තම පියා නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ද මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි  

    හැත්තෑ අටවැනි වියෙහි පසුවන වික්ටර් රත්නායකයන් දින තුනකට පෙර රෝහල් ගත කර ඇති අතර ඊයේ (21 වැනිදා) ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    Latest News