කුඩාවැල්ල-පොලිස් අණ නොතැකූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්

දෙසැ 26, 2018

    තංගල්ල,කුඩාවැල්ල මාර්ග බාධකයේදී අද (26) පෙ.ව1.30 අණ නොතකා නිලධාරීන් අනතුරට ලක්කර ධාවනය වූ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි තබා තිබේ.

    එහෙත් වෑන් රථය පලාගොස් ඇති අතර මේ වන විට වෑන් රථයේ අයිතිකරුවන් සොයා තංගල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඊයේ දින (25) කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීම හේතුවෙන් පොලිස්පතිතුමාගේ උපදෙස් මත මෙම ප්‍රදේශය පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්කයි.

    Last modified on බදාදා, 26 දෙසැම්බර් 2018 08:58

    Latest News