සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 902

මැයි 14, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    දෙස් විදෙස් ආධාර මේ සඳහා ලැබී තිබේ.

    අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කර ඇත.

    Latest News