නිරෝධායනය වූ 94 ක් නිවෙස් වෙත

මැයි 11, 2020

    ඉන්දියාවේ සිට පැමිණි නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් 94 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියේය.

    ඒ, පූනානි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන්. ප්‍රවාහන පහසුකම් සපයනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ඔවුන් යාපනය, පුත්තලම, කොළඹ යන ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්. නිරෝධායන ක්‍රියාවලිය අවසන් වන තෙක්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීම ද මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණ.

    Latest News