වෛද්‍යවරයෙකු නොමැතිව උරස්කුහරය තෙරපීමේ යන්ත්‍රයක්‌ නිපදවයි

මැයි 11, 2020

    නව නිපැයුම්‌ රැසක්‌ නිර්මාණය කිරීමට දිවයිනේ විවිධ පුද්ගලයන්‌ ඉදිරිපත්වී සිටී.

    කොවිඩි 19 රෝගය මැඩපැවැත්වීමට හා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කිරීමට මෙම නිරිමාණවලින්‌ ලැබෙන දායකත්වය ඉමහත්‌.

    කොවිඩි 19 රෝගයෙකු අසාධ්‍ය තත්වයට පත්වූ විට වෛද්‍යවරයෙකු නොමැතිව, උරස්කුහරය තෙරපීමේ යන්ත්‍රයක්‌ නිපදවීමට දිල්ශාන්‌ අබේවර්ධන සිසුවා සමත්‌ වී තිබේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙකි‌. රෝගියෙකුගේ උරස්කුහරය පැයක පමණ කාලයක්‌ තෙරපීමට මෙමගින්‌ හැකියි. යන්ත්‍රයට වැය වූ මුදල රුපියල්‌ 5000කි. ඊට ජාතික වෛද්‍ය උපකරණ හා ඹෟෂධ කොමිෂන්‌ සභාවේ අනුමැතිය ලැබී තිබේ. ඔහු, දැනට යන්ත්‍ර 11 ක්‌ නිෂ්පාදනය කර ඇති අතර මෙම යන්ත්‍රය කරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයට පරිත්‍යාග කර තිබේ.

    Latest News