රිජ්වේ ආර්යා ළමා රෝහල අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි (වීඩියෝ)

මැයි 11, 2020
  • කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර සඳහා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින්, ප්‍රතිකාර සඳහා පැමිණෙන ලෙසයි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා රෝගීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News