ඉඩම් ඇමතිත් වැඩ අරඹයි

දෙසැ 21, 2018

    ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (21) සිය අමාත්‍යධුරයෙහි වැඩභාරගත් අතර, එම නිල උත්සවය අද පෙරවරුවේ ඉඩම් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

    මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ලේකම ඩබ්.එම්. කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ තමා විසින් ආරම්භ කළ ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩපිළිවෙල කඩිනමින් ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවයි.

    Latest News