පැය 4කට පසු බද්යුදීන් CIDයෙන් පිටවෙයි

අප්‍රේ 16, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගියේය.

    ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වයක් පිළිබඳව අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 16:08

    Latest News