අවශ්‍ය ඉන්සියුලින් අද දිවයිනට

අප්‍රේ 15, 2020

    දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඉන්සියුලින් තොගයක් අද (15) දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

    ඒවා ඉන්දියාවෙන් ඇණවුම් කළ ඒවායි.

    ඉන්සියුලින් 140,000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට නියමිත බව පැවසේ.

    Latest News