සංගීතවේදී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 06, 2020

    සංගීතවේදී ජයන්ත රත්නායක මහතා අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තාවේ.

    ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වුණේ. ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙකි.

    ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු වූ අතර අවසන් කටයුතු හෙට (07) සිදු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

    Latest News