නාලක ද සිල්වා අදත් CIDයට

ඔක් 19, 2018

    හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද දෙවන දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුම් පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බව වාර්තා වෙයි.

    Latest News