කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152 ක්

අප්‍රේ 03, 2020

    කොරෝනා (COVID - 19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් හඳුනා ගැනේ.

    ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 152 ක දක්වා ඉහළ යනු ඇති.

    Latest News