ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ Online ක්‍රමයට

අප්‍රේ 03, 2020

    කොවිඩ් – 19 වෛරසයේ පැතිරීම වේගවත් වීම සමග ජනතාව පොදුස්ථාන වලට යාම තවදුරටත් පාලනය කිරීම උදෙසා රජය Uber Eats ඇප් භාවිතයට ගෙන ජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීමට පියවර ගෙන තිබේ.

    මෙය ආරම්භයක් ලෙස කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මකයි.

    කාඩ් හෝ මුදල් මගින් ගෙවීම් කළ හැකියි.

    ඔවුන් පවසන්නේ, කාගිල්ස් ෆුඩ් සිටි සහ අනෙකුත් ව්‍යාපාර සමග එක්ව ආරක්ෂාකාරීව ජනතාව අතට භ‍ාණ්ඩ පත්කිරීමට කටයුතු කරන බවයි.

    Latest News