මේ අතර පවතින අර්බුදය හමුවේ විදේශ ණය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.
පීඩාවට පත් ලක්ෂ 40 කට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජයේ අවධානය යොමුව ඇතැයි, අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළවිය.
මේ අතර පවතින අර්බුදය හමුවේ විදේශ ණය සම්බන්ධයෙන් ද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇත.