මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
රට තුළ පවතින තත්ත්වය සලකා තම විහාරස්ථානයට දානය ලබාදීමට කටයුතු කිරීමෙන් වැළකී එම ආධාර මෙම අවස්ථාවේ අසරණ භාවයට පත් ජනතාවට ලබාදෙන්නැයි සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැතරඹ හේමරතන හිමියන් සිය දායකයින්ගෙන් ඉල්ලා සිටියි.