අද මේ දක්වා කොරෝනා වෛසර ආසාදිතයෙකු වාර්තා වී නැහැ

මාර් 26, 2020

    අද දිනයේදීත්‌ (26) ප.ව.4.45 වන විට කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව වාර්තාවේ.

    මේ බව සෞඛා හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තහවුරු කළාය.

    මේ වන විට ශ්‍රී ලංකාවෙන්‌ වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන්‌ සංඛ්‍යාව 102ක්‌ බව ද අමාත්‍යතුමිය පැවසුවාය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 මාර්තු 2020 17:47

    Latest News