අදත් ප්‍රදේශ රැසක් විෂබීජානුහරණයට

මාර් 23, 2020

    පුත්තලම ප්‍රධාන බස් නැවතුම් පොළ,බැංකු හා නගරය, කලපූ තීරය විෂබීජ හරණය කිරීම අද සිදු කෙරිණ.

    ඇදිරි නීති ඉවත් කිරීමෙන් පසුව පුත්තලම නගරයට පැමිණෙන ජනතාව ඉලක්ක කරගෙන මෙම විෂබීජ හරණය සිදු කෙරිණ.

    පුත්තලම පොලිස් අධිකාරි ජේ.ජි.එස් ජයමහා, සහකාර පොලිස් අධිකාරි චන්දන හේරත් , පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක පි.කුමාරදාස මහත්වරුගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙණි.

     06

    04

    03

     

    Last modified on සදුදා, 23 මාර්තු 2020 13:03

    Latest News