ඉන්දියාවේ සිට අවසන් ගුවන් යානයත් ලංකාවට පැමිණේ

මාර් 22, 2020

    දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ සිරවී සිටි අවසන් බැතිමතුන් පිරිසත් අද (22)උදැසන ගුවන් මගින් මෙරටට පැමිණියහ.

    ගුවන් යානයේ ශ්‍රී ලාංකික බැතිමතුන් 97ක් පැමිණි අතර, නවදිල්ලියේ සිට උදැසන 8.30 ට පැමිණි යානයෙන් 51 ක් රැගෙනවිත් ඇත.

    අලුයම පැමිණි ගුවන්‍ යානයෙන් භික්ෂූන් වහන්සේලා පස්නමක්ද පැමිණ ඇති බව වාර්තා වේ.

    Latest News