සියලු මගීන්ට කටුනායකින් ඇතුළු විය නොහැකියි

මාර් 22, 2020

    මින් ඉදිරියට තත්ත්වය පාලනය වනතුරු කිසිදු ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපළ වෙතින් රටතුළට ඇතුල්කර නොගන්නා බව ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජි.ඒ චන්ද්‍රසිරි පවසයි.


    ඉන්දියාවේ සිටි පිරිස් සියළු දෙනා අද උදැසන වනවිට කටුනායක ගුවන්වතොටුපළට  ගෙනවිත් අවසන් බවත්, එම රාජකාරිය අවසන් බවත් හෙතෙම පැවසිය.

     

    Latest News