වරාය අධිකාරියේ සේවය අත්‍යාවශ්‍ය සේවාවක්

මාර් 21, 2020

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.

    ජනතාවගේ පාරිභෝජන අවශ්‍යතා හා සෞඛ්‍ය ආරක්ෂක ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

    Latest News