සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

මාර් 17, 2020

    රජය ප්‍රකාශයට පත්කර ඇති නිවාඩු කාලසීමාව තුළ දේශීය ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සංචාරක නියෝජිත ආයතන හා සංචාරක මගපෙන්වන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ, විදේශීය සංචාරකයින් එවැනි පුරාවිද්‍යා ස්ථාන වෙත රැගෙන යාමෙන් වළකින ලෙසය.

    Latest News