ඉතාලියේ දී කොරෝනා ආසාදනය වු ලාංකික කාන්තාව රෝහලෙන් පිටව යයි

මාර් 13, 2020

    ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇත.

    ඒ අනුව ඇය රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.

    ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.

     

    Latest News