UNPය අලියාගෙන් මහ මැතිවරණයට

මාර් 07, 2020

    ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දුන් බවයි.

    එම ලිපියේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහාම, අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 07 මාර්තු 2020 16:52

    Latest News