තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම 06 වැනිදා සිට

මාර් 04, 2020

    එළැඹෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සඳහා අයදුම් කිරීම අනිද්දා සිට ලබන 16 දක්වා සිදු කළ හැකි බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

    මැතිවරණ දෙපාර්තමේන්තුවේ අද උදේ පැවති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදී ඔහු මේ බව කියා සිටියා. වන්නි දිස්ත්‍රික්කය සඳහා මේ වනවිටත් ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙවවර ජාතික ලැයිස්තුවට ද නාම යෝජනා කැඳවන බවයි, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

    Latest News